Apedia

අද්මිරාල් Admiral I මට Speak එක්ක කතා කරන්න

ID 5002
Word admiral
Sentence1 I would like to speak with the [[admiral]], please.
Translation1 මට අද්මිරාල් එක්ක කතා කරන්න ඕන... කරුනාකරලා.
Sentence2 The "what" is well understood by the [[Admiral]] and myself.
Translation2 මොකක්ද කියන එක මමත් අද්මිරාලුත් හොඳට තේරුම්ගත්තා.
Sentence3 What'd the [[Admiral]] say?
Translation3 මොකද්ද අද්මිරාල් කියන්නේ?
Sentence4 I understand all, [[admiral]].
Translation4 මට ඒ හැම දෙයක්ම තේරුණා.
Sentence5 [[Admiral]] washed his hands of the whole thing.
Translation5 අද්මිරාල් මේ සම්පූර්ණ දෙයින්ම එයාගේ අත හොදාගත්තා.

Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.

Next card: මගේ afghanistan ඇෆ්ගනිස්ථානයේ mission unit මෙහෙයුම ඇත්තේ කාණ්ඩෙ

Previous card: Sue මම නඩු ඒක අපි american court උඹලාට

Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1