Apedia

පටන් Begun ඒක දැනටමත් War යුද්ධය මේ මේක

ID 3003
Word begun
Sentence1 That's already [[begun]], a year from now.
Translation1 ඒක දැනටමත් පටන් අරං තියෙන්නෙ, දැන් ඉඳන් අවුරුද්දකින්.
Sentence2 Our war has just [[begun]].
Translation2 අපේ යුද්ධය පටන් ගත්තා විතරයි.
Sentence3 You might have won this battle, but the war has just [[begun]].
Translation3 තමුන් සමහර විට මේ සටන දිනලා වෙන්න ඇති, නමුත් යුද්ධය මේ දැනුයි පටන් ගත්තෙ.
Sentence4 It is already [[begun]].
Translation4 ඒක දැනටමත් ආරම්භ වෙලා.
Sentence5 You've [[begun]] this, so you will end it!
Translation5 උඹ මේක පටන් ගත්තානම්, උඹම මේක ඉවර කරපන්. !

Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.

Next card: Captured people අපේ ඔයාලගේ අය අල්ලාගෙන කෙනකේ ඇයව

Previous card: Sea bass බෑස් මුහුදු call ඇයි ඔයා එයාට

Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1