ID | 5009 |
---|---|
Word | caleb |
Sentence1 | Well, I have looked into [[Caleb]] all day. |
Translation1 | මම මුළු දවසම කේලබ් ගැන හෙව්වා. |
Sentence2 | I'll get [[caleb]] off his desk. |
Translation2 | මම කේලබ්ව එයාගෙ මේසෙන් අයින් කරන්නම්. |
Sentence3 | You think [[caleb]] and his dad could be doing this together? |
Translation3 | ඔයා හිතනවද කේලබුයි එයාගෙ තාත්තයි එකතුවෙලා මේක කරනවා වෙන්න පුළුවන් කියලා? |
Sentence4 | [[Caleb]], I like you. |
Translation4 | කේලබ්, මම ඔයාට කැමතියි. |
Sentence5 | Not with [[caleb]]. |
Translation5 | කේලබ් එක්ක එහෙම නෑ. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Carriage ඒක gave moves තනියෙන් ඇවිදින කරත්තයක් fire
Previous card: Burglar අපිට lost අපේ හොරාව නැතිවුනා කියල appears
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1