Apedia

Community Heard Entire I ඇහුනා හැමදේම මට විතරක්

ID 4006
Word community
Sentence1 I heard everything, entire [[community]] has heard it.
Translation1 ඇහුනා හැමදේම ඇහුනා, මට විතරක් නෙමේ මේ හැමෝටම ඇහුනා.
Sentence2 Those people made you a part of that [[community]].
Translation2 ඒ මිනිස්සු උඹව උන්ගේ සමාජේ කොටස් කාරයෙක් කළා.
Sentence3 We live here as a [[community]].
Translation3 අපි මෙහේ ඉන්නේ ඡන සමූහයක් විදියට.
Sentence4 Why entire [[community]] is here?
Translation4 මොකද හැමෝම මෙතන?
Sentence5 You know, just to give back to the [[community]].
Translation5 ඔයා දන්නවානේ, ඒක සමාජයට හොඳ සේවයක්.

Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.

Next card: Compete ඔයා එක්ක තරග කරන්න i බලන්න මට

Previous card: මට පෙති chips give දෙන්න ඉක්මනට cash එයාලට

Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1