| ID | 7001 |
|---|---|
| Word | defensive |
| Sentence1 | [[Defensive]] lines are being set up in Boston. |
| Translation1 | එම නිසා ආරක්ෂක සිමාවන් පනවා තියෙන්නේ බොස්ටන්වල. |
| Sentence2 | Imlay, get me a [[defensive]] line on that vehicle! |
| Translation2 | ඉම්ලි,අර වාහනේ ලඟට යන්න ආරක්ෂාව දෙන්න. |
| Sentence3 | We set up a [[defensive]] perimeter. |
| Translation3 | අපි මුලින්ම ආරක්ෂක වළල්ලක් හදාගන්න ඕනෙ. |
| Sentence4 | What if their intentions are completely [[defensive]]? |
| Translation4 | එයාලාගෙ අරමුණු සම්පූර්ණ ආරක්ෂාව ගැන නම්? |
| Sentence5 | [[Defensive]] wound, from my husband. |
| Translation5 | ආරක්ෂා වෙන්න ගිහින් වෙච්ච තුවාලයක්. මගේ මහත්තයාගෙන්. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Definition මේ මට අර්ථ දැක්වීම ඕන sec තත්පරයක්
Previous card: Railway station check මම catch train දුම්රියපොලේ ඉන්නේ
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1