| ID | 7003 |
|---|---|
| Word | deserted |
| Sentence1 | I picked this place 'cause it's [[deserted]], you know? |
| Translation1 | මම මෙතන තේරුවේ මෙතන මිනිස්සු නැති නිසා, ඔයා දන්නවනේ? |
| Sentence2 | What appeared to be a [[deserted]] village. |
| Translation2 | පෙනුනේ නිකන් අතෑරලා දාපු ගමක් වගේ. |
| Sentence3 | We were in a [[deserted]] city... and our clothes were gone. |
| Translation3 | අපි පාලු නගරයක හිටියේ... ...අපේ ඇඳුම් මොකුත් නැතුව. |
| Sentence4 | My heart is a [[deserted]] island |
| Translation4 | මගේ හද කාන්තාරයකි |
| Sentence5 | It's not every day you get to see a [[deserted]] island. |
| Translation5 | මේ වගේ හුදකලා දූපතකට අපිට හැමදාම යන්න ලැබෙන්නෑ. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Destroyer නෑ earthquake stop till takes control භූමිකම්පාවක්
Previous card: Definition මේ මට අර්ථ දැක්වීම ඕන sec තත්පරයක්
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1