ID | 3008 |
---|---|
Word | heroes |
Sentence1 | What, do y'all think you're [[heroes]]? |
Translation1 | ඔයාලා වීරයො කියලද හිතන්නේ? |
Sentence2 | They're not [[heroes]] because of what they have that we don't. |
Translation2 | එයාල වීරයන් වෙන්නේ අපි ලග නැති දෙයක් එයාලා ලග තියන නිසා නෙමෙයි. |
Sentence3 | We know them as [[heroes]]. |
Translation3 | අපි ඔවුන්ව හඳුනන්නේ වීරයන් ලෙසයි. |
Sentence4 | You're right. If we're gonna dress like [[heroes]], we should act like [[heroes]]. |
Translation4 | අපි වීරයො වගේ අඳිනව නම් අපි වීරයො වගේ හැසිරෙන්නත් ඕනෙ |
Sentence5 | - Yeah. One of my [[heroes]]. |
Translation5 | - ඔව්, මගේ විරයන්ගෙන් කෙනෙක්. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Highness i service උතුමාණෙනි මම කොහොමද ඔබට සේවය
Previous card: උණ fever මේ make things wonderful ඒකට පුලුවන්
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1