| ID | 3010 |
|---|---|
| Word | houses |
| Sentence1 | There are just 300 [[houses]] in the village. |
| Translation1 | ගමේ තියෙන්නේ ගෙවල් 300 ක් විතරයි |
| Sentence2 | It means more of these [[houses]] are gonna be coming. |
| Translation2 | ඒකෙ තේරුම මේ වගේ තව ගොඩක් ගෙවල් එන්න තියනවා. |
| Sentence3 | 24 hours to search the victims' [[houses]]! |
| Translation3 | පැය විසිහතරක් තියෙනව විපතට පත් උන අයගේ ගෙවල් සෝදිසි කරන්න! |
| Sentence4 | A 100-million plus in cash [[houses]]? |
| Translation4 | මිලියන 100කට වැඩිය ගණුදෙනුකරන තැන් ? |
| Sentence5 | And no banks means cash [[houses]]. |
| Translation5 | බැංකුත් නැහැ කියන්නෙ සල්ලි තියෙන්නෙ ගෙදර |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Farhan ෆර්හාන් camera cleaning thing call අර කැමරා
Previous card: Highness i service උතුමාණෙනි මම කොහොමද ඔබට සේවය
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1