| ID | 1001 |
|---|---|
| Word | except |
| Sentence1 | [[Except]] I wouldn't take her away from you. |
| Translation1 | ඇයව ඔයාගෙන් ඈතට ගන්න එක හැරෙන්න. |
| Sentence2 | [[Except]] when he's meeting up with you, |
| Translation2 | ඔයාව මුණගැහෙන වෙලාවට හැරෙන්න, |
| Sentence3 | Great plan, [[except]] I'm not a doctor. |
| Translation3 | නියම සැලැස්ම, හැබැයි මම දොස්තර කෙනෙක් නෙවෙයි. |
| Sentence4 | [[Except]] I'm locked in a different room. |
| Translation4 | වෙනසකට තියෙන්නේ මම හිර වෙලා ඉන්නේ වෙන කාමරයක |
| Sentence5 | I didn't know what else to do, [[except]] call you. |
| Translation5 | ඔයාට කතා කරනවා හැරෙන්න මොනවා කරන්නද මම දන්නේ නැහැ. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: I india ඉන්දියාවට living සමහර වෙලාවට හිතෙනව අපි
Previous card: ඒ එතකොට ඒක විතරද මේ ඔයාද අර මොකක්ද
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1