| ID | 1003 |
|---|---|
| Word | losing |
| Sentence1 | Why would you say you are [[losing]] your mind? |
| Translation1 | ඇයි ඔයා කියන්නේ ඔයාගේ මනස අවුල් වීගෙන එනවා කියල? |
| Sentence2 | I am not so good at [[losing]] family. |
| Translation2 | පවුල නැතුව ඉන්න මට අමාරුයි. |
| Sentence3 | I'm [[losing]] myself since I met you. |
| Translation3 | ඔබ මුණගැසුනු දින සිට එසේ හැඟෙයි. |
| Sentence4 | And I'm not [[losing]] sleep over it. |
| Translation4 | ඒ වගේම ඒක හොයන්න මං නින්ද නැතිකරගන්නෙත් නෑ. |
| Sentence5 | He's [[losing]] blood. I really feel I should take over. |
| Translation5 | ඔහුගේ ලේ යනවා මට ඇත්තටම හිතෙනවා මම පාලනය ගත්තොත් හොඳයි කියලා |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Sell i විකුණන්න මට මං කිවුවේ කියන්න වුන
Previous card: සල්ලි i cash මම sir ගාව නෑ මහත්තයෝ
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1