ID | 8010 |
---|---|
Word | marketing |
Sentence1 | My mom's not the only one who studied [[marketing]]. |
Translation1 | අළෙවිකරණය ඉගෙනගත්ත එකම කෙනා මගේ අම්මා විතරක් නෙවෙයි. |
Sentence2 | You're my new head of [[marketing]]. |
Translation2 | ඔයා මාකටින් වලට හොඳයි . |
Sentence3 | He's smart, he's a [[marketing]] genius and he'll do whatever it takes to succeed. |
Translation3 | ඔහු දක්ෂයි. අලවිකරණ වැඩකාරයෙක්. සාර්ථක වෙන්න ඕනම දෙයක් කරාවි. |
Sentence4 | She's got a great eye, and she's a [[marketing]] genius. |
Translation4 | ඇයට හොඳ ඇහැක් තියෙනව, ඒ වගේම ඇය අලෙවිකරණය පිලිබඳ දක්ශයෙක්. |
Sentence5 | It's just some stupid viral [[marketing]] thing, Mom. |
Translation5 | ඒකත් මෙයාලගේ මෝඩ වෙළඳ දැන්වීමක් වෙන්න ඇති, අම්මේ. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Selene කරන්න සෙලීන් ඔයා ඒ discuss i අපිට
Previous card: Magazines සඟරා පත්තර cutting කැපීම එයා ගාව තමයි
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1