| ID | 1010 |
|---|---|
| Word | music |
| Sentence1 | We must get them away from the [[music]]! |
| Translation1 | අපි ඔවුන්ව සංගීතයෙන් ඈතට ගෙනියන්න ඕනා ! |
| Sentence2 | We need some damn [[music]] in here. |
| Translation2 | අපිට සින්දුවක් ඕනේ. |
| Sentence3 | I'm going to dance now Will you play the [[music]]? |
| Translation3 | මම දැන් නටන්න යන්නේ.. කරුණාකරලා සංගීතය පටන් ගන්නවද? |
| Sentence4 | Whoa, I quite like this [[music]] |
| Translation4 | හෝව්, මම මේ සංගීතෙට සෑහෙන්න කැමතියි |
| Sentence5 | Don't you ever listen to [[music]]? |
| Translation5 | ජීවිතේට සින්දු අහලා නැද්ද? |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Shoulder දිහා price සල්ලි වලට උබේ උරහිස් උඩින්
Previous card: Finished i ඉවර කලින් home ඒත් මම තාම
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1