| ID | 5005 |
|---|---|
| Word | neri |
| Sentence1 | Well, I think [[Neri]] can stay on board. |
| Translation1 | හොඳයි, මම හිතන්නේ නෙරීට යානයේ ඉන්න පුළුවන්. |
| Sentence2 | [[Neri]] was early and you were waiting for her. |
| Translation2 | නෙරී කලින් ආව සහ ඔයා එයා එනකල් බලන් හිටියා. |
| Sentence3 | Well, we like having you here, [[Neri]]. |
| Translation3 | හොඳයි, අපිත් කැමතියි ඔයා මෙහේ ඉන්නවට, නෙරී. |
| Sentence4 | What if they found out about [[Neri]]? |
| Translation4 | මොකද වෙන්නේ ඔවුන්ට නෙරී ගැන හොයාගන්න ලැබුණානම්? |
| Sentence5 | [[Neri]] – this is a wonderful moment. |
| Translation5 | නෙරී – මේක පුදුමාකාර මොහොතක්. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Reznik wanna රෙස්නික් cards tonight අද රෑ සූදු
Previous card: Hiro හීරෝ nakamura නකමුරා මෙහෙට i free මම
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1