| ID | 7007 |
|---|---|
| Word | organize |
| Sentence1 | Chautala, we're not going to [[organize]] anymore parties. |
| Translation1 | චෝටාලා, අපි ආයේ සාද පවත්වන්නේ නැහැ. |
| Sentence2 | I have helped [[organize]] plenty of them. |
| Translation2 | මම ඔවුන් ඇති තරමකට සකස් වෙන්න උදව් කරලා තියෙනවා. |
| Sentence3 | Who will [[organize]] the special present for your birthday? |
| Translation3 | ...කවුද ඔයාගේ උපන්දිනේට, විෂේශ තෑග්ග ලෑස්ති කරන්නේ? |
| Sentence4 | We'll have to [[organize]] for a child right now. |
| Translation4 | දරුවෙක් කොහෙන් හරි හොයාගන්න වෙනවා. |
| Sentence5 | Then, let's [[organize]] these parties together. |
| Translation5 | එහෙනම්, එකතු වෙලා සාද පවත්වමු. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Outrun යන්න ඔයාට අපිට steal kid හැප්පෙන්න බැරි
Previous card: Oops ඕප්ස් leaves හරි,ආයෙමත්,එයා යන විට ඕප්ස්,අහ් දුර
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1