| ID | 7009 |
|---|---|
| Word | panel |
| Sentence1 | Any bullshit and I'll blow your CIA brains all over that control [[panel]]. |
| Translation1 | මොකක්හරි විකාරයක් කලොත් මම ඔයාගෙ සී.අයි.ඒ. මොලේ මුළු පාලන පුවරුව පුරා පුපුරවනව. |
| Sentence2 | [[Panel]] is on the lower left, under the steering wheel. |
| Translation2 | යතුරු පුවරුව තියෙන්නේ ටිකක් වම් අත පැත්තට වෙන්න, සුක්කානමට යටින්. |
| Sentence3 | She was on a [[panel]] at a convention. |
| Translation3 | එයා සම්මේලනයේ කෙනෙක් වෙලා හිටියා. |
| Sentence4 | Strike that [[panel]]. |
| Translation4 | ගහන්න ඔය තහඩුවට. |
| Sentence5 | Okay. Alex, I need you to slide that [[panel]] off. |
| Translation5 | ඇලෙක්ස්, ඔයා අර පුවරුව පැත්තට තල්ලු කරන්න ඕනේ. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Payroll i වැටුප් මම පඩි ලේඛන sign report
Previous card: Outrun යන්න ඔයාට අපිට steal kid හැප්පෙන්න බැරි
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1