| ID | 6003 |
|---|---|
| Word | pinch |
| Sentence1 | Don't worry, you're just gonna feel a little [[pinch]]. |
| Translation1 | භය වෙන්න එපා ඔයාට ඉදිකට්ටක් ඇනෙනවා වගේ දැනයි. |
| Sentence2 | You know I can take a [[pinch]]. |
| Translation2 | උඹ දන්නවානේ මට පුළුවන් හිරේට යන්න. |
| Sentence3 | Yeah, I'm in a [[pinch]]. |
| Translation3 | ඔව්, මට සල්ලි හිඟවෙලා තිබුණේ. |
| Sentence4 | Come on [[pinch]] me! |
| Translation4 | කොනිත්තනවා කොනිත්තනවා... ! |
| Sentence5 | Will you [[pinch]] me? |
| Translation5 | කොනිත්තන්න ඕනද? |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Pinned අපිව වට හිර staff sergeant කරලා ස්ටාෆ්
Previous card: Pepper පෙපර් quiet කෑගහන්න එපා ඔවුන් එනවා salt
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1