| ID | 3006 |
|---|---|
| Word | specific |
| Sentence1 | They can't find a [[specific]] place in time. |
| Translation1 | එයාලට බෑ කාලය තුල විශේෂිත තැනක් හොයාගන්න. |
| Sentence2 | You're going to have to be [[specific]], Mr. Cooper. |
| Translation2 | කූපර් මහත්තයෝ ඔයාට දැන් හරියටම කියන්න වෙනවා. |
| Sentence3 | But... we have a very [[specific]] process |
| Translation3 | ඒත් අපිට විශේෂ කාර්යක් තියනවො |
| Sentence4 | Could you be more [[specific]] about the subject matter? |
| Translation4 | ඒකෙ මාතෘකාව ගැන කියන්න පුලුවන්ද? |
| Sentence5 | But it was more [[specific]] than that. |
| Translation5 | ඒත් ඊට වඩා පැහැදිලිව කියැවුනා ඒ කවුරු වෙන්න පුළුවන්ද කියන එක. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Stretch මට ඒක legs මගේ කකුල් i needed
Previous card: Someplace වෙන හරි play සහතිකද කොහෙ සෙල්ලම් කරන්න
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1