| ID | 2010 |
|---|---|
| Word | style |
| Sentence1 | Just like he could not say that even if Mr. [[style]] .. |
| Translation1 | හරියට මේ මහත්තයාගේ විලාසිතාවේ අවුලක් තියෙන බව එයාට කියන්න බැරි වුනා වගේ.. |
| Sentence2 | And that's why we're going to the party tonight in [[style]]. |
| Translation2 | අන්න ඒකයි අපි ඒ විදියට ඇඳගෙන අද රෑ තියන සාදයට යන්නේ. |
| Sentence3 | There's no taste, no [[style]]. |
| Translation3 | කිසි රසයක් නෑ, ශෛලියක් නෑ. |
| Sentence4 | It's not his [[style]]. |
| Translation4 | ඒ එයාගේ විදිහ නෙමෙයි. |
| Sentence5 | That's not our [[style]]. |
| Translation5 | ඒක අපේ විදිය නෙමේ |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Separated අපි පස්සෙ වෙන් i grandma birth පොඩි
Previous card: Shouting ඇයි knowing මොනවත් තේරුම් ගන්නේ නැතිව මොකටද
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1