| ID | 3009 |
|---|---|
| Word | swords |
| Sentence1 | We still have [[swords]] and the advantage of surprise. |
| Translation1 | අපිට තවමත් අසිපත් සහ මවිතකිරීමේ වාසිය තියෙනවා. |
| Sentence2 | This is the crown of [[swords]]. |
| Translation2 | සියළු අසිපත් අතරින් උසස්ම අසිපත මෙයයි. |
| Sentence3 | Little ladies shouldn't play with [[swords]]. |
| Translation3 | පුංචි ගෑණු ලමයි කඩුත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. |
| Sentence4 | Get the [[swords]] now. Come on! |
| Translation4 | කඩු ගන්න දැන්ම , ඉදිරියට එන්න! |
| Sentence5 | What's so special about these [[swords]]? |
| Translation5 | මේ අසිපත් වල තියෙන විශේෂත්වය මොකක්ද? |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Teaching ඔයා gonna start job දන් අලුත් රස්සාව
Previous card: Students ස්ටුඩන්ට් බෝල් ඔයා ball ජස්මින් එකට tomorrow
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1