ID | 1006 |
---|---|
Word | seriously |
Sentence1 | That means a lot coming from you, [[seriously]]. |
Translation1 | ඒ කියන්නේ ඔයාට ගොඩක් දේවල් ලැබෙනවා කියන එකනේ, ඇත්තටම. |
Sentence2 | But, [[seriously]], we are all in big trouble. |
Translation2 | ඒත් සිරාවටම, අපි හැමෝම ලොකු කරදරේක වැටුන. |
Sentence3 | I'm sorry I didn't take you [[seriously]]. Not you. |
Translation3 | මට සමාවෙන්න ඔයාව බරපතල විදියට ගණන් ගත්තු නැති එකට. |
Sentence4 | [[Seriously]], you shouldn't have gone to all the trouble. |
Translation4 | ඇත්තටම ඔයා මචේචර කරදර නොවී ඉන්නයි තිබුනේ |
Sentence5 | I think there's something [[seriously]] wrong with my eyes. |
Translation5 | මගේ ඇස් වල මොකක් හරි ලොකු අවුලක් තියෙනවා. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: ඔයා suit follow huh කවුද ඊලඟට ඇත්තටම ඔයාල
Previous card: ඔයා i speaking කතා කරන්නේ heart sir හදවතින්මයි
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1