ID | 2002 |
---|---|
Word | wasting |
Sentence1 | Why are you [[wasting]] time with that thing? |
Translation1 | ඇයි ඔයා තාමත් ඕකත් එක්ක කාලේ නාස්ති කරන්නේ? |
Sentence2 | I would kill you. For [[wasting]] my water. |
Translation2 | මමයි තමුන්ව මරන්නෙ මගේ වතුර නාස්ති කරනවට. |
Sentence3 | I don't even know why we're [[wasting]] time. |
Translation3 | මට තේරෙන්නේ නෑ ඇයි අපි කාලය නාස්ති කරන්නේ කියලා. |
Sentence4 | Kate, you're [[wasting]] your breath. |
Translation4 | කේට් ඔයා මේ නිකරුනේමහන්සි ෙවනවා විතරයි |
Sentence5 | Now stop [[wasting]] my time. |
Translation5 | මගේ කාලය විනාස කරන්නෙපා.. |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Degrees අංශක හුඟක් position north east අපගේ ස්ථානය
Previous card: Shoulder දිහා price සල්ලි වලට උබේ උරහිස් උඩින්
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1