ID | 3005 |
---|---|
Word | chicago |
Sentence1 | I have to go to [[Chicago]] to find that out? |
Translation1 | මං ඒක හොයාගන්න චිකාගෝ යන්න ඕනද? |
Sentence2 | They were gonna fire you after [[Chicago]]. |
Translation2 | චිකාගෝ වල සිද්ධියෙන් පස්සේ එයාලා ඔයාව අස් කරන්නයි ගියේ. |
Sentence3 | They said his wife didn't even know he was in [[Chicago]]. |
Translation3 | එයාල කිව්ව එයාගෙ බිරිඳවත් දැනන් ඉඳල නෑ කියල එයා හිටියෙ චිකාගෝ වල කියල. |
Sentence4 | Take me to [[Chicago]]. |
Translation4 | මාව චිකාගෝ වලට ගෙනියන්න. |
Sentence5 | He moved to [[Chicago]]? |
Translation5 | එයා චිකාගෝ වලට ගියා? |
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Emotional මේ මට i future king supposed අනාගත
Previous card: Captured people අපේ ඔයාලගේ අය අල්ලාගෙන කෙනකේ ඇයව
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1