Apedia

Emotional මේ මට I Future King Supposed අනාගත

ID 3006
Word emotional
Sentence1 A future king isn't supposed to get so [[emotional]].
Translation1 අනාගත රජතුමා හැඟීම්බර වෙන්න බෑ.
Sentence2 You've lost your [[emotional]] support system.
Translation2 ඔයා ගේ ආවේග ආධාරක පද්ධතිය නැතිවෙලා.
Sentence3 So the scene is very [[emotional]].
Translation3 මේ සීන් ටික හරිම සංවේදියි.
Sentence4 Jake, thanks. I'm getting all [[emotional]].
Translation4 ජේක්, ස්තුතියි, මට නිකං ඇඬෙන්න එනව.
Sentence5 But still when I talk about him, I don't get [[emotional]].
Translation5 එයා ගැන මේ කතා කරන වෙලාවෙවත් මට කිසිම දෙයක් දැනෙන්නේ නෑ

Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.

Next card: උණ fever මේ make things wonderful ඒකට පුලුවන්

Previous card: චිකාගෝ chicago වල එයා වලට i find මං

Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1