| ID | 7007 | 
|---|---|
| Word | drain | 
| Sentence1 | All those years of training right down the [[drain]]. | 
| Translation1 | අවුරැදු ගාණක් තිස්සෙ පුරැදු වෙච්ච ඒවා නිකං නාස්ති වෙලා යනවා. | 
| Sentence2 | Most rivers [[drain]] into the sea, but some end their journey in vast lakes. | 
| Translation2 | බොහෝ ගංඟ මුහුද දක්වා ගමන් කරයි, නමුත් සමහරක අවසානය විශාල විල්ය. | 
| Sentence3 | All my hard work is down the [[drain]] Sir | 
| Translation3 | මං මහන්සිවෙලා හොදලා ගිය සේරම තේමිලා ගියා | 
| Sentence4 | Looks like it will all go down the [[drain]]. | 
| Translation4 | එත් හැමදේම නාස්ති වේවි වගේ. | 
| Sentence5 | They're being [[drain]]. | 
| Translation5 | එයාලගෙ කිසිම පණක් නෑ. | 
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Dreadful මේ තියෙනවා මම භයානක ugh sound මොකක්ද
Previous card: Dime මම කියලා ඒ වගේ paid child support
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1