| ID | 7008 | 
|---|---|
| Word | dreadful | 
| Sentence1 | Ugh! What is that [[dreadful]] sound? Oh, no! | 
| Translation1 | මොකක්ද අප්පේ ඒ කැත සද්දේ? එයාලා මාව හොයාගෙන | 
| Sentence2 | In these [[dreadful]] conditions, he still has to go the distance. | 
| Translation2 | මේ දරුණු තත්වය හමුවේ.. ඔහුට තවත් දුර යන්න තියෙනවා. | 
| Sentence3 | I've done [[dreadful]] things. | 
| Translation3 | මම භයානක දේවල් කරල තියෙනවා. | 
| Sentence4 | Seems your mother had a reason to bring you to this [[dreadful]] place after all. | 
| Translation4 | පෙනෙන විදිහට ඔයාගේ අම්මට මේ වගේ භයානක තැනකට ඔයාව ගෙන්න හේතු තියෙනවා එහෙනම්. | 
| Sentence5 | I'm absolutely alone in this [[dreadful]] world. | 
| Translation5 | මම මේ ලෝකේ තනි වෙලා ඉන්නේ. | 
Learn with these flashcards. Click next, previous, or up to navigate to more flashcards for this subject.
Next card: Encourage i කරන්න මම enjoyed beauty ඔුවන් ඇයගෙ
Previous card: Drain නාස්ති years training අවුරැදු ගාණක් තිස්සෙ පුරැදු
Up to card list: ⚡English 1m+ multilingual sentences cloze/n+1